අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මිට සුළු මොහොතකට පෙර නව සභා නායක ධුරයේ වැඩ ආරම්භ කර ඇත. පාර්ලිමේන්තුවේ සභා නායක කර්යාලයෙදි අද (05) වැඩ භාර ගැනීම සිදු වීය. Source link